තිරික්කෝවිල් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
අම්පාර තිරික්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිවු දෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනකුට මරණීය තුවාල සිදු කළ, සිද්ධියේ සැකකාර පොලිස් සැරයන්වරයා ලබන 22 දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අක්කරපත්තු මහේස්ත්රාත් එම්.එම්.එම්. හම්සා මහතා නියෝග කළේය.