(යොහාන් භාසුර)
ඉන්ධන ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනා 90 ක් අතරින් තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත ඉදිරි සතියේදී ගිවිසුම් ගතවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන සැපයුම පිළිබඳව ඉදිරිපත් වී තිබූ යෝජනා 90 ක ඇගයීම් පිලිබදව සාකච්ඡාවක් ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමඟ පැවැත්වූ බවත් එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම් ගත වීම සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන සැපයුමට නව සැපයුම්කරුවන්ටත් අවස්ථාව ලබාදී තරගකාරීත්වයක් ඇතිකළ යුතු වේ..