පහළ ඉදලම බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ කොන්ත්රාත් ගන්න
වර්තමානයේ මෙරට දේශපාලනය කරන අයගෙන් බොහෝ දෙනෙක් ප්රාදේශීය මට්ටමේ සිටම දේශපාලනයට එන්නේ ගල්, වැලි, පස් සහ කොන්ත්රාත් සඳහා බව හිටපු ජනාධිපති සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.