(රෝහණ සමරවීර)
කොලොන්න සූරියකන්ද හිමිදිරි පෙදෙසින් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) දින සිට අතුරුදහන් වී ඇතැයි සූරියකන්ද පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද ජීජී කොටසේ පදිං 45 හැවිරිදි කාන්තාවකි.
තම සැමියා සහ පුත්‍රයා සමග වනාන්තරයට ඇතුල්වී එනසල් කඩමින් වනාන්තරයේ ඇවිදිමින් සිටින අතරතුර මව මගහැරී ඇති බවට එදින රාත්‍රියේ පොලීසියට කළ පැමිනිලේ සදහන් බව පොලිසිය පවසයි.
එම පැමිණිල්ලෙන් පසුව පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශවාසින් සහායෙන් එම කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදු කළ ද ඇය සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.
පසුව පොලිසිය කුරුවිට යුද හමුදා කඳවුරෙන් කළ ඉල්ලීමෙන් අනතුරුව විස්සකින් සමන්විත යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් පොලිසිය සමග එක්වී මව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එනසාල් කඩන්න ගිය පස්දරු මව අතුරුදහන්