IMG-LOGO

‘වගා නොකරන පෞද්ගලික ඉඩම් රජයට‘

(සුජිත් හේවාජුලිගේ )

වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන  වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් හෙට  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර  රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට හෙට සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.



අදහස් (6)

‘වගා නොකරන පෞද්ගලික ඉඩම් රජයට‘

Jayampathi Sunday, 05 June 2022 03:02 PM

දැන් අපි මූණ දෙන ආහාර හිඟ ප්‍රශ්නයට හේතුව ඉඩම් හිඟකමද? නැත්නම් පොහොර හා කෘෂි රසායන හා බීජ හිඟකම හා කෘෂි යන්ත්‍රෝපකරණවලට ඩීසල් හිඟෑකමද? ඉඩම් පවරා ගැනීම මෙම ප්‍රශ්නයට පිළිතුරද?

:       0       2

fairoos Sunday, 05 June 2022 04:45 PM

ඒකටත් වැඩේ දෙන්නයි යන්නේ.කෘෂි ඇමති දැන්ම පස්සේ දොරෙන් පලා යනවා

:       0       1

gagana Sunday, 05 June 2022 05:06 PM

හිගමන් තත්ත්වයෙන් ගොඩ ඒමට බූරු තීරණ මාර තීරණ කියා හිතාගෙන නීති සකස්කරන කාලය එලෙඹ ඇත. බෙවිස් බාවාගේ ගෙවත්ත නිකන් ඇත කියා පුලුවන්නම් ගොහින් වම්බටු හිටවපව්. අර මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළා වගේ

:       0       0

Lelwala Sunday, 05 June 2022 05:15 PM

මාකොල පාර , සරත්චන්ද්‍රමාවත ඉපැරිනි කුඹුරැ යායක් වල් බිහිවි ඇත. එය රජයට පවරාගෙන තරැනයන්ට වගා කිරිමට සලසා දෙන්න.

:       0       0

pakeer Sunday, 05 June 2022 05:34 PM

වගා කරන්නේ කවුද?රජයේ සේවකයෝද?ආමි එකෙන්ද?හිතනවද දැන් ඉන්න එවුන් වගා කරාවි කියලා?විශේෂයෙන්ම බස්නාහිර පළාතේ එවුන්?

:       0       0

Nimal Sunday, 05 June 2022 05:39 PM

මේ හදන්නේ ඉඩම් මංකොල්ලෙකට පාර හදන්න..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 398 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site