IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ෂාරුක් ඇතුළු නළු නිළියන් රැසකට ’කොවිඩ්’

බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් ද ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසකට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ෂාරුක්ට අමතරව, 'කොවිඩ් 19' ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත්තේ කත්‍රිනා කයිෆ්, කාර්තික් ආර්යාන්, ආක්ෂේ කුමාර් සහ ආධිත්‍ය රෝයි කුමාර්ය. මොවුන් ආසාදිතයන් බව තහවුරු හඳුනා ගැණුනේ පසුගිය දින කිහිපයේදීය.

ෂාරුක් ඇතුළු සෙසු නළු නිළියන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

දිගු නිහැඩියාවකින් පසු ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපට තුනක් එක පෙළෙට එළිදැක්වීමට නියමිතය. ඒ, ලබන 2023 දීය. 'පතාන්', 'දුන්කී' සහ 'ජවාන්' යනු එම චිත්‍රපට ත්‍රිත්වයයි.

'ජවාන්' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ දසුන්...

එකිනෙකට වෙනක් කතා තේමා රැගත් මෙම චිත්‍රපටවල ප්‍රචාරණ කටයුතුවල ෂාරුක් නියැලී සිටී. 'ජවාන්' යනු තෙලිගු අධ්‍යක්ෂ අට්ලීගේ නිර්මාණයකි. මෙය වෙනස්ම විදියේ ෂාරුක් ඛාන් චිත්‍රපටයක් බව එහි කෙටි පූර්ව ප්‍රචාරක පටයෙන් පෙන්නුම් කෙරේ.

(ටයිම් ඔෆ් ඉන්දියා)



අදහස් (0)

ෂාරුක් ඇතුළු නළු නිළියන් රැසකට ’කොවිඩ්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1534 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1672 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site