IMG-LOGO

පොලිසියේ තෙල් කපයි

(ඩි.ජී.සුගතපාල)

උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් මේ මස පළමුවන දින සිට ‍  අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට  දන්වා තිබේ.

විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් පාවිච්චි කිරිම සඳහා පොලිස්පතිවරයා විසින් මෙයට පෙර පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට පහළොවකින් අඩු කරන ලෙස 2022.04.11වනදිනැති චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබිණි.  මේ මස පළමු වනදින සිට තව දුරටත් එම ප්‍රමාණය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස පොලිස්පතිවරයා නැවත මෙසේ දන්වා තිබේ.

ඉන්ධන මිල වැඩි විමට සාපේක්ෂව ශ්‍රි ලංකා පොලිසිය වෙත ලබාදි ඇති මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් ඉහල නංවා නොමැති බැවින් පොලිසියට අනුයුක්ත සියලුම වාහන සඳහා මේ වනවිට ලබාදි ඇති ඉන්ධන ප්‍රතිපාදන සිමා කිරිමට සිදුව ඇති බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙහි සඳහන්වේ.

 



අදහස් (1)

පොලිසියේ තෙල් කපයි

swiss Sunday, 05 June 2022 11:18 PM

අප්පට සිරි..! කුඩ්ඩගේ වාරය ආවා තමයි. මාර්ග බාධක ළඟ රාළහාමිලා නැතිවේද..? ඔවුන් පසුපස ලුහුබැඳ යන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site