IMG-LOGO

‘මහමැතිවරණය ජනමතවිචාරණය එකටම ඕනෑ‘

(සුජිත් හේවාජුලිගේ )

ජනතාව ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති ධූරයේ  බලය අඩු කිරීම   හෙයින්  මහමැතිවරණය සමග  ජනමත විචාරණය  එකට පැවැත්වීමෙන් ඒ අරමුණු දෙකම ඉටු කර ගත හැකි බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ජනාධිපතිවරයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නේ යැයි  පැවසුවත්  දැන් කිරීමට උත්සාහ දරන්නේ  විධායක බලය තවත් ශක්තිමත් කිරීම බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ජනාධිපතිවරයා පසුගිය මැයි මස එකොළොස් වැනිදා ජාතිය අමතමින්   පොරොන්දුවක් ලබා දුන්නද දැන් ක්‍රියාත්මක කිරීමට හදන්නේ වෙනත් දෙයක් බවද  ඔහු පැවසීය.



අදහස් (8)

‘මහමැතිවරණය ජනමතවිචාරණය එකටම ඕනෑ‘

sisira Sunday, 05 June 2022 02:24 PM

මහමැතිවරණය සහ ජනමත විචාරණය දෙකම එකට පවත්වන්නේ නම් විපක්ෂයේ ඔබලාට සහ ඔබලාගේ නායකයට ගෑස්‌, ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව වෙත ගොස් ඡන්දය ලබාදෙන්නට කියා ඉල්ලා සිටිය හැකිද...?

:       0       0

swiss Sunday, 05 June 2022 06:29 PM

තම ඡන්ද වාසියම බලාගෙන අවුරුදු අසූවක්ම විදේශිකයට රට ණයකරපු එක උඩරට උත්තමයෙක්..!!

:       0       0

Bamunuarachchi Sunday, 05 June 2022 06:44 PM

මේ වෙලාවේ මොන ජනමත විචාරණද හලෝ? පිස්සු කෙලින්නේ නැතුව ඉන්න. ජනතාව කියන්නේ ජෙප්පන් 3 දෙනා ඇතුළුව 225 ම එපා කියලා. අනික් අය නරක වෙලා ඔහෙලා හොඳ වෙන්නේ කොහොමද? රට මේ අගාධයට වැටීමට ඔහෙලාත් වග කිවයුතුයි. බැසිල්ව පන්නා ගන්න සපෝට් එක දුන්නොත් ඒ ඇති...!

:       1       0

Lelwala Sunday, 05 June 2022 07:15 PM

මෙයාට පිස්සු. මහජනතාව, 18, 19,20 ඉල්ලුවෙත් නැත. 21 ඉල්ලුවෙත් නැත, චන්දයක් ඉල්ලුවෙත් නැත .අවශ්‍යව ඇත්තෙ ගැස් ඉන්දන, අත්‍යාවශ්‍යය ආහාර සහ බෙහෙත් වර්ග

:       0       0

රොනි Sunday, 05 June 2022 09:29 PM

රටෙ ජනතාව කියන්නෙ ගොල්ෆෙස් එකෙ දන්සල් කන උරුලැවන් ටිකද ?

:       0       0

LGPJ Sunday, 05 June 2022 11:51 PM

අපේ රටට ජනාධිපතිවරණයක් අවශ්‍යයි...

:       0       0

pj Monday, 06 June 2022 03:06 AM

ඔය කුණු කටවල් දැන්වත් වහගෙන රටේ ආර්ථිකය නංවන්න ඉදිරිපත් වී සිටින අයට දුක් විඳින ජනතාව වෙනුවෙන් කැපවීමෙන් කරන කාර්යය කරගෙන යන්න ඉඩ දෙන්න. දුක් විඳින ජනතාවට යම් සහනයක් ලැබුණු පසු තනියෙන් බැරි නම් ගෝටත් එකතු කරගෙනම යන ගමනක් යන්න.

:       0       0

Wasantha Monday, 06 June 2022 06:13 AM

මෙයා බොරැ කියන්නෙ...මිනිස්සුන්ට ඕනැ මේව නෙවෙයි තෙල් ටිකයි ගෑස් ටිකයි බඩුමිල අඩු කරන එකයි....මෙයාල කරේ එයාලට වාසි විදිහට ජනතාව රවටපු එක..තවමත් කරන්නෙ ඒක තමයි...හැමදාම මිනිස්සුන්ව රවටිටන්න බැහැ කියල කියල මෙයාල හිතන්නෙ නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 398 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site