(සුමිත් පොතුපිටිය)
පානදුර ගඟේ මුහුණ සෝදා ගැනීමට ගිය පුද්ගලයකු ගඟට වැටී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
පානදුර ගෑස් පෝලිමේ ඊයේ රාත්‍රි සිට රැදී සිටි පුද්ගලයකු අද උදෑසන මුහුණ සෝදා ගැනීමට ගොස් සිටියදී මෙසේ අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd