(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2500ක තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී, ලංකාවට ශ්‍රී ලංකාවට ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු 'ලංකාදීප'යට පැවැසීය.
එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසුව පසුව ලබන අගහරුවාදා වන විට සැපයුම නැවත ආරම්භ කළ හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd