
(යොහාන් භාසුර)
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන යොවුන් වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයන්ට පුහුණුවීම් ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවෙන් විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන ‘අසාමාන්‍ය’ පන්දු යැවීම ඉරියව්වකට හිමිකම් කියන ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස කටයුතු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි