(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට මාස කීපයකට පෙර තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෑ ඉල්ලලා අස්වුනේ. හැබැයි මේ තියෙන්නෙත් අලුත් බෝතල් වල පරන වයින්ම තමා. දැනගෙන වැඩ කරන්න.