(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව එම දින තුනේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන නෑ කියන කතාව හරි. ඒත් ජලය නෑ කියන එක අලි කෙප්පයක්..
වතුර නිකරුණේ ඇල වල් වලට නිකුත් කරලා ජල මට්ටම අඩු කිරීම මාෆියාවක් වෙලාද මන්දා. නැත්තං මේ වහින මුරුගසං වර්ෂාවේ වතුරට මක්ක වෙනවද?
වැස්ස තිබ්බත්... ඉන්ධන තිබ්බත්... දැන් කැපිල්ල පුරුද්ද වෙලා..