
(සුජිත් හේවාජුලිගේ )
ආහාර අර්බුදයට විසඳුමක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට මඤ්ඤොක්කා දඬු නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත.
පසුගිය වෙසක් උත්සවයේදී ජනතාවට මයියොක්කා දඬු ලබාදීමේ දන්සලක්ද පැවැත්වූ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවැසීය.
එසේම ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලෙස පැළ වර්ග හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඤ්ඤොක්කා නිතර කෑම විෂ සහිත විය හැක. බතල වගා කිරීම වඩා යෝග්‍ය බවයි මගේ අදහස.
නුවරඑළිය දිසාපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ප්‍රශංසනීයයි...
මිල අධික දෙයක් මෙහෙම දෙන එක හිතාගන්නවත් බෑ. මේ ගැන නාලිකාවලින් ප්‍රචාරය කළ යුතුයි...