(ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇය මියයන විට 73 වැනි වියෙහි පසුවූවාය. චිත්‍රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී ඇත.
ඇය අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳ වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
70 - 80 දසකයේ සුපිරි නිලියක්.එතුමියට නිවන් සුව පතමි.
අවුරුදු 40ක් විතර මා හා අපේ පවුලේ අය සමග සම්බන්ධව සිටිය රෝයි, මගේ සොහොයුරෙක් වගේ හිටිය අපි ලංකාවට එන හැම අවස්ථාවකම මගේ ගෙදර ඇවිත් නවතිනවා. කණගාටුයි නිවන් සැප ලැබේවා...!