වසරේ හොඳම රැඟුම් සම්මාන ලබයි යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 March 2024
සම්භාන මධ්‍යස්ථානයකදී අයෙක් මරුට බොරලැස්ගමුව දෙහිවල - මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 31 March 2024
සැරයන්ගේ යතුරුපැදියෙන් ගොස් මාල කඩලා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සැරයන්වරයෙකුට අයත් යතුරුපදියකින් රන්මාල කොල්ලකෑමේ යෙදුණු තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි 31 March 2024
ලොව පළමු ඩ්‍රෝන ගුවන් අධිවේගී මාර්ගය විවෘත වෙයි ලොව ප්‍රථම ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගය එක්සත් රාජධානියේදී ලබන ජූනි සහ ජූලි මස අතරතුරදී විවෘත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 31 March 2024
ප්‍රා.ලේ. ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා මාසික විශේෂ දිරි දීමනාවක් මෙම වසරේ මාස දහයක් සඳහා ලබාදීමට රජය තීරණය කර තිබේ. 31 March 2024
නුවරඑළියේ හෝටලයක ගින්නක් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන හෝටලයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් මුළුතැන්ගෙය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. 31 March 2024
උතුරට හොඳ වතුර දෙන්න යන්ත්රාගාර 24 ක් උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. 31 March 2024
කඩුවෙල නිවසකදී දෙදරු මව ඝාතනය කරලා කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටි පනස් හතර හැවිදි දෙදරු මවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අසල්වාසී ඇයගේ ඥාති පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 31 March 2024
අනතුරින් ගුරුවරිය මරුට නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ බැමිණියන්විල ප්‍ර දේශයේ දී අද (31) සිදු වූ අනතුරකින් මව මිය ගොස් පියා හා දරු දෙදෙනා තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. 31 March 2024
නිවෙස් හිමියා වහළය උඩ මිය ගිහින් නිවසේ වහලෙහි උළු සකස් කිරීමට වහලට නැඟි පුද්ගලයෙකු වහල මතදී මියගොස් පැය 4 කට පමණ පසු සොයාගත් බව පොලීසිය කියයි. 31 March 2024
ඩොලර් බිලියන පහක් හොයන හැටි පාඨලී කියයි සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 March 2024
එකමුතුව කඩන කුමන්ත්‍රණ වලට හසුවන්න එපා පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇති වීමට කිසිදු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 March 2024
පොලිස් වෙඩි පහරින් සැකකරු රෝහලේ රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් සිදුකර පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරු අද (31) අලුයම රෝහල්ගත කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි. 31 March 2024
අවුරුදු දෙකේ දරුවා ළිඳට බිලි බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ළිදකට වැටි වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 31 March 2024
නව වසරේ බිත්තර 35 ට දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 March 2024
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 March 2024
සනත්ගේ බිරිය චමරි පොහොට්ටුවේ විනය මණ්ඩලයට හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශක යෙක් පැවසීය . 30 March 2024
රිවෝල්වරයක් සමග අයෙකු අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 17ක් සමග ගම්පහ දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි. 30 March 2024
දුමින්ද - අමරවීර - ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත 30 March 2024
මැතිවරණය ඔක්තෝබරයේ: ජුනියේදී ජනතාවට සහන රැසක්! ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. 30 March 2024
ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද ඇවිස්සිය හැකියි ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 March 2024
තැනින් තැනට අදත් සවස වැස්ස බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 පමණ පසු තින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 30 March 2024
ශ්‍රී ලංකා පිල ලකුණු රැස්කිරීම අරඹයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසි ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 30 March 2024
’’අයි.එම්.එෆ් ඉවර වෙන තුරු මැතිවරණ බෑ’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. 30 March 2024
’’ජනපති ඡන්දෙට අපි සූදානම්’’ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා ඉරිදාලංකාදීපයට පැවසීය. 30 March 2024
ජේකොබ් සූමා ට අකරතැබ්බක් බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය කියයි. කෙසේ නමුත් සූමාට කිසිදු අනතුරක් සිදුවී නැත. 30 March 2024
අප්‍රේල් 8 පූර්ණ සූර්ය ග්‍රහණයක් අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 30 March 2024
මුහුදුබඩ දුම්රිය ගමන්වාර 25ක් හෙට අවලංගුයි මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දිනයේ දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 March 2024
පාතාල සමඟ කොකම් පෑ පොලිස් ලොක්කන් වැඩ වරදී පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 29 March 2024
දේශපාලකයන්ට ක්‍රීඩා තනතුරු නොදෙනවා නම් හොඳයි ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025