
(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් නව රජයේ ආර්ථික ප්‍රත්පත්තිය සහ අයි.එමි.එෆ්. සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුරයට පැමිණ ශ්‍රී මහබෝධින් වහන්සේ සහ රුවන්වැලිසෑය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි ජනමතයක් ලැබි තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා කුමන පුද්ගලයා මෙරට පාලනය කළද අවසානයේ සිදුවිය යුත්තේ රට සංවර්ධනය කරා රැගෙන යාම පමණක් බව ද කී නාමල් රාජපජෂ මහතා පැවසුවේ රටක ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාව යැයි පාලකයන් මතකයේ තබාගත යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පලයන් බං හොර පෙරකදෝරුවා. හොර, මිනීමරු පවුල. ඉස්සෙල්ලා තොපි කරපු හොරකම්, තක්කඩිකම් වමාරන්න වෙනවා ලඟදි.
නිකම් සහනාධාර දීලා නම් රට හදන්න බැහැ. නමල්ගේ කාලේ 5000 ගානේ නිකම් දීලා වැරැද්ද හදාගත්තා නේ.
ඔහේ මක්ක කොරැන්නැයි, අවුරුදු 5ක් කට පියාන ඉන්නවා හැරෙන්න.
ජනතාවට කරුණාව පිරුණු නායකයෙක් දැන් ඉන්නේ. බේබිගේ... අඹුවයි තව පින්ගුත්තරයින් ඉන්නේ ජනතා මුදලින් රජ සැප ගන්න. ඒවා ගැන කල්පනාවෙන් ඉන්න පිනා. හරි උගතා කියලා හිතන් ඇති. නාකි මයිනා. ඇමැතිකාලේ අයවැය ලිස්ට් එක ගෙනාවා මතකද? එදාබේබි ගොඩක් මෝඩයි. සාටකය දාගෙන ආවාට මයිනගේ පිහාටුවල එල්ලිලා ඉගෙන ගත්තේ හොරා කන්න. මයිනා මැරෙන්න කලින් අහගන්න. කොහොමද හැන්ගිලා ඉන්නේ කියලා. පැට්ව් තුන්දෙනාම කරත්තෙට බදින් ගොන්නු වගේ. ලෑස්ති වෙලා ඉන්න බන්ධනාගාර බස් එකෙන් පාර්ලිමේන්තු එන්න. දැන් හරි ආස ඇති අනුරට අතට අත දෙනා පින්තුර ගහන්න. ඔබට කිට්ටුවෙන්න වත් හම්බ වෙන්නේ නැහැ...
උගන්ඩාවේ මිනිසුන්ට දෙන සහන ගැන බලාගනිල්ලා!!! හොරුන්ගෙන් රට බේරගත්ත සහනෙම අපිට ඇති...!
ජාතික ලයිස්තුවෙන් ආවේ. වෙන රස්සාවකට යන්න දැනුම නැති නිසා. ඒ වුනාට දියවන්නාවට එන්නේ. බන්ධනාගාර බසයෙන් බව හිතා ගන්න. යුද්ෆ්හේ කාලෙවත් මේ වගේ රසවත් කතා ආවේ නැහැ. දැන් ජනතාව නිරෝගියි. ගොබ්බරැලට දවස ගානේ වෙනදේවල් දැකලා... මෙයා ඉන්න ඕනෑ හිරේ. තවමත් පරක්කු වැඩියි ඔබලාගේ දඬුවම්. ඔබට පුළුවන් ඉක්මණට ඇතුලට එන්න කියනවා. මට පුළුවන් ඒ වැඩේ කරන්න...
අනෙක් අවදානයන්ට වඩා රාජපක්ෂවරුන් පිළිබඳ අවදානයෙන් ඉන්න...
සභාවේ තදින් සිනා....
ඇතුළේ ඉන්න ඕනෙ මිනිස්සු.., ආදායම්, වත්කම් හොයලා ඉක්මණින් මෙයාලා ඇතුළට දාන්න.
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා බලන්ඩද? දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කරපු විනාසේ හොඳටම ඇති. උගතුන් වියතුන් නීතීවේදීන් ඉන්න මාළිමා ආණ්ඩුවේ දූෂිත හොර පෙරකදෝරුවෙක් ඉන්න නිසා අවදානයෙන් ඉන්න එක ඇඟට ගුණයි.අභියෝග වලට බය නෑ කියපු කෙනා ජාතික ලැයිස්තුවෙන් රින්ගලා. මුස්පෙන්තු මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්?
මල්ලි රැවුල කපලා වගේ...!
ජනපති සහෝදරයාගේ හස්ත සංඥාව සහ මූණේ අදහස් ප්‍රකාශනය දැක්කාම මට කවියක් ලියන්න හිතුණා. "මෙච්චර කලක් කූඩැල්ලෝ වගෙ එල්ලී - කෑවා නේද මගෙ රට අයියෝ සල්ලි, සහනය දීම මගේ වැඩ නෑමොල මල්ලී - සූදානම් වෙයං යන්නට ගල්පල්ලි..
පසුගිය වසර කීපය තුළ ඔබලා කළ හැම ගනුදෙනු ගැනම මුළු ලෝකෙම අවදානමෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජනතාව. පරිස්සමට මගේ පුතා. ජයශ්‍රී මහ බෝධියට බාරයක් එහෙම වන්න ඕනෑ...!
අනේ කිරි පුතේ...
අවධානයෙන් ඉන්න ඔහේ CIA එකෙන්ද? යනවා හලෝ යන්න. රටේ තියෙන සල්ලි ටික තාත්තයි, පුතයි අනිත් ඇම්බැට්ටයෝ ටිකයි හූරාගෙන කාලා මදිවාට තව ලොරි ටෝක් දෙන්න එනවා...
නෑ.., ඔයාගේ හොර වැඩ, මල්ලිලායි අම්මයි එක්ක එකතුවෙලා කරපු අපරාධ ඔක්කෝම එළියට එනවා. කෙලින්ම හිරේ යන්න ලැහැස්ති වෙන්න. සෙවල හලන්නේ නැතිව....!
තම ප්‍රමාණයට වඩා පිම්බුණු ගෙම්බාගේ කතාව මතක් වෙනවා.
ඔය අවධානය බාප්පයි තාත්තයි එකතු වෙලා ආණ්ඩු කරද්දී හිරු එළිය නොවදින තැනක හංගලාද තිබ්බේ?
මහින්දගෙ ගෝලයෙක්, ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුල්ලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.. එයාගේ දුක සැප බලන්න මයිනප්පච්චත් හිරගෙදර ට ගියා.
නාමල්ගේ පණ්ඩිතකම..
අනේ පලයං යන්ඩ, ඡන්ද සොච්චමකින් පාර්ලිමේනතු ඇවිත් රෙද්දක් කතා කරනවා.
අනේද කියන්නේ. ජනතාව සනුහරේම අතුගාල දැම්මා. අන්තිමට ලැබුණ පිං මන්ත්‍රීකම අරගෙන යම්තම් පාර්ලිමේන්තුවට ඇතුලුවෙන්න වරම ලබාගෙන පම්පෝරිය නම්. අවධානයෙන් ඉඳලා මොනවා කරන්නද, මොනවාද කරන්න පුළුවන් . ඔහේට දැන් කරන්න කිසිම දෙයක් නැහැ. දැන්වත් මේ මිනිස්සුන්ගෙන්වත් පාඩම් ඉගෙන ගෙන හැදෙන්න බලන්න. ඉගෙන ගන්න ජනතා නියෝජිතයෙකුගේ වගකීම, වගවීම, කාර්‍ය භාරය, රට දියුණු කරනවා කියලා. අධික පොලියට ණය අරගෙන ව්‍යාපෘති කරලා එයින් අතිවිශාල මුදලක් කොමිස්විදිහට අරගෙන රට යලි නඟාසිටුවීමට නොහැකි තැනට පත්කරලා දැන් ස්ෆයිඩර් වෙන්න හදනවා. පිරිස හොඳට තේරෙන භාෂාවෙන් කියලා තිබෙනවා. ඒවා මේවා හැම එකක්ම බලලා ස්වයං විවේචනයක යෙදිලා වැරදි අඩුපාඩු හදාගත්තොත් හෙටක් තියේවි.
උඹ උඹයි පවුලයි ගැන අවධානයෙන් හිටපන්... ආණ්ඩුව අපි ගැන අවදානයෙන් ඉන්නවා