
(ගයාන් සූරිය ආරච්චි)
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඊච්චලම් කුලම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිදිදි පුද්ගලයෙකි.
සැකකරු වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද පොලිසිය සොයාගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd