
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
පසුගිය මහමැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රිකයේ ජාතික ජනබලවේගයේ නායකයා ලෙස ඉදිරිපත් වු වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මනාප 186,409 ලබා පාර්ලිමේන්තුවට තේරි පත්විය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා කොළඹ වෛද්‍ය පිඨයට ඇතුලත්තව ඒ මහතා වෛද්‍ය උපාධිය ලබා වසර කිහිපයක් වෛද්‍යවරවයක් ලෙස සේවය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd