
(අංජුල මහික වීරරත්න)
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ ඒ එකඟතාවයට අනුව යැයිද අදාල නම යෝජනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වා යැවූ බවද එම නිවේදනයේ සඳහන් සඳහන් වේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් සූත්තර පුන්චාගේ අනුදැනුමකින් සිද්ද වූ දෙයක්... මෙයාව පාර්ලිමේන්තු යැව්වොත් එයාට වාසියි...
ඔය කියන පෙරමුණේ ව්‍යවස්ථාව අනුව පෙරමුණේ බලධාරීන්ගේ නියෝගයකින් තොරව ලේකම්ට තීන්දු තීරණ ගැනීමේ අයිතියක් නැති බව ඉතා පැහැදිලිය. අධිකරණ නියෝගයක් සඳහා යා යුතු වේ.
අසාඩ් සාලි කීවේ නායකතුමා තුෂ්ණිම්භූතව වුණා කියලා... මේ ගැන අහන කොට මොකුත්ම දන්නේ නැහැ කියලා දැන් නැවත මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න පුළුවන්...
එජාපෙ දැන් ඉතිරිවෙලා ඉන්නේ පට්ට හොර ඩීල් කාරයෝ ටික විතරයි. තව ටික දවසක් යනකොට ඔය විදියටම සිරිකොතේ දොර ජනෙල් ටිකත් ඒ හොරුම උස්සන් යාවි...! රනිල් සීයා ඒකටත් නිවේදනයක් නිකුත් කරලා කියාවි වැරැදි වැඩක් කියලා...!
මේකත් කලින් රජයේ ගැසට් එක වගේ. ගැසට් පත්‍රය උදේ නිකුත් වන අතර සවස් වන විට ඉවත් වනු ඇත. මන්ත්‍රී ධූරයත් ඉල්ලා අස්කර ගන්නේ එලෙසයි.
මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය... පිනට හම්බ වෙලා, අතට ගත්තු එක, කටට දාගන්න දඟලන වලියක්... පුළුවන් සිරි ලංකා... නිවේදනයේ අවසාන වාක්‍ය දෙක නම් පට්ට ආතල්...
ලංකාවේ ජනතාවට ලැබිලා නැත්තේ ඉන්ධන පමණයි.. අනෙකුත් අවශ්‍යතා සියල්ලම තියෙනවා ලෝකයේ නව නිර්මාණ කරන්න දක්ෂයින් අනන්තවත් ඉන්නවා. ඒත් නිපදවීමක් කළොත් අඩුපාඩු කඩලා කූරු ගනින්න යවනවා. එහෙම දෙයක් මෙම අයට නොවුණත් මුලින්ම අත්ට්‍රැක්ටරය නිෂ්පාදනය කලේ ලංකාවෙ වුණත් අනුමැතියක් නොදී අන්තිමේ විදේශයකින් ගෙන්වීම කළා. හෙලිකොප්ටරය හැදුවත් ඒකටත් කලේ ඒකමයි. එහෙම වටිනා රටක එම රටට වැඩිම සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය බටුගෙඩියේ හැදුණු පණුවෝ වගේ 1952 එක පණුවෙක් කෑවා ඊළඟට 1988 හෝ 89 තවත් පනුවෙක් කාලා තමනුත් විනාශවුණා... ඊළගට 2019 තවත් පනුවෙක් කද්දී 94 සිට දිලීරයක් බෝවෙලා පක්ෂය දිරායාමට පටන්ගන්නා ඊළග මැතිවරණය (පළාත් පාලන හෝ පළාත් සභා) වනවිට එක්සත් ජාතික පක්ෂය කුණු ලොරියේ යයිද කියලා බලාසිටිමු.
පාර්ලිමේන්තුවට යැව්වට වඩා හොඳයි, මහලේකම්ගේ ගෙදර එක්කන් ගිහිල්ලා නවත්තා ගත්තා නම්...
බැංකු හොරුන්ට වැඩිය හොරුනේ...
මේ ගොල්ලන්ට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඔය "ඩීල්" දේශපාලනේ විතරයි.
පලපුරුද්ද වැඩි කමට ලැබුණු මන්ත්‍රී ධුරය බෙදාගන්න බැරුව මරා ගන්නවා. මාලිමාවේ සාමාජිකයින් තුළ ඇති විනය රටටම ආදර්ශයක්. මෙයාලාට ආණ්ඩු බලය ලැබුණා නම් මේ වනවිට ඇමැතිකම් වලට මරාගන්න හැටි බලන්න තිබුණා.
ජනතාවට නම් මේ හොරු අප්‍රිය වෙලා තියෙන්නේ.
හොරකමටම උපන් මිනිහෙක් තමයි රවී කියන්නේ. මුලින්ම ඇතුලත්මුදගිගේ සබ්බ සකලමනාවම සොරා ගත්තා, ගිය පාර යහපාලනය කියලා ඇවිල්ලා කලෙත් මහබැංකුවේ ඉදලා ඔක්කොම හොරා කාපූ එකනේ. මේ මිනිසුන්ට ජීවිතේට මහජන ඡන්දයෙන් බලයට එන්න බෑ.