
( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ හලාවත, විජයකටුපත පදිංචි ගලිසපිටිගේ මතීෂ රුවන් නැමති 36 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු විජය කටුපත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ට්‍රැක්ටර් රථයක රියදුරු වශයෙන් සේවය කරඇති ඊයේ( 19) දින පුලිච්චිකුලම ප්‍ර දේශයේ කුඹුරක වී වැපිරීම සිදුකර එදින පස්වරුවේ සිය හාම්පුතාට අයත් ලොරිරථයක් ඉඩමක් මඩේ එරී තිබියදී එය ගොඩ ගැනීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd