
(අංජුල මහික වීරරත්න)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ පාර්ශව වලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කටයුතු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... රවී පන්නල තලතා ගේමු...
මෙයාව පාර්ලිමේන්තු ඇරලා මොනවා කරන්නද? පාර්ලිමේන්තුවේ බල්ලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. කිසිකෙනෙක් ගණන් ගන්නේ නැති රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක්... කරපු වංචා, දූෂණ, කොමිස් ගැහීම් වලට කූඩුවට යන්න නියමිත කෙනෙක්...
පේන හැටියට ඒක හොඳ තීරණයක්...
රවී හොරාට දැම්මා. කාංචනව කතාකරලා දැම්මා. වෙනස සැපද?
මෙයා ගිහින් නාමල්ට එකතු උනේ නැත්නම් ඉතින් ලෝක පුදුමයක්. සජිත් ඩයනලා, හරින්ලාට දීලා කරගත්ත දේ තමා රනිල්ටත් වෙන්නේ.
ජනතාව පරද්දල ගෙදර යවනවා, ජාතික ලැයිස්තුවෙන් ආයේ රිංගනවා
නියම තේරීම... රවී අයින් කරන්න.