
( ෂේන් සෙනෙවිරත්න )
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දාසය හැදිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇතිඇති බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ ඩී.එම්. සෙනර ඩිල්ශාන් (16) නැමැති පාසල් සිසුවෙකි.
අද (20) අලුයම 4.30 ට පමණ පස්කන්ද නිවසට කඩා වැටී ඇතිි අතර නිවසේ නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතර සිරව සිටියදී ගොඩ ගෙන මැදමහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුලබ සිද්ධි වෙලා ස්තූතියි.. ජේ ආර්, ප්‍රේමදාස, බණ්ඩාරණායක, රාජපක්ෂ, සිරිසේන, රනිල් ඔබලා අපිට කරපු විනාශයට...