හලෝ 750ක් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ 58ක් වටිනා ජංගම දුරකතන 759ක් ඩුබායි සිට අනවසරයෙන් රැගෙන ආ මීගමු ව්‍යාපරිකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 23 September 2011
විශිෂ්ට රංගධරයකුගේ නික්ම යෑම ලාංකීය සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නළුවා වූ ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම පෙරේදා (21) හදිසියේම අප අතරින් වෙන්ව ගි 23 September 2011
‘ලක්ෂ හැටක් ගහලා’ උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැයි උතුරු මැද පළාත් කෘ 23 September 2011
වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබ 23 September 2011
ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටුවට ඩිලාන් පත්වෙයි ආසියානු වොලිබෝල් සමුළුවේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සුභසාධක ඇම 23 September 2011
ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් පිල ආසියාවේ අවසන් තැනට වැටෙයි හුදු සංචාරයකට පමණක් සීමා වූ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ආසියානු ශූරතා තරගාවලිය නිමවා ඔවුන් හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතය 23 September 2011
මඟ මරු පස් දෙනකු රැගෙන යයි කොළඹ කුරුඳුවත්ත, හලාවත දැදුරුඔය, මාතර, සම්මන්තුරේ, දිවුලපිටියේ හා වැලිවේරියේ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් හය දෙනෙක් රෝහල් ගත ක 23 September 2011
සුළඟින් නොසැලෙන මහ පරුවත රූප ආදි අරමුණු අනිති ලෙස දැන සංවර ඉඳුරනැති කන බොන පමණ දැන මරුන් ගරු නොවෙති විරි සැදැහැ ඇති දන පරුවත සසල නැති ලෙස 23 September 2011
පියාඹන මාළුවා ලන්ඩන් පියාඹයි බොහෝ කලකට පසුව ලන්ඩන් චිත්‍රපට උළෙලට සිංහල චිත්‍රපටයක් එක්වීමට නියමිතය. ඔක්තෝබර් 12-27 දිනයන්හි පැවැත්වෙන මෙම උළෙලට සංජීව පුෂ්පකුම 22 September 2011
ලක් කත බර්මුඩා හිරේ ඇමෙරිකා ඩොලර් 76,297ක් (රුපියල් 83,92670ක්) රක්ෂණ වන්දි ලෙස ගනිමින් මුල්‍ය වංචාවක් කළ ශ්‍රී ලංකා කාන්තාවකට බර්මුඩා අධිකරණය මාස 16ක සිරදඬුවමක 22 September 2011
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දි දී විදුලිය පබා‘ ඉතාලියේ මිලානෝ නුවර සාහිත්‍ය උළෙලේ වයස අවුරුදු8,10,12,14,16 යන වයස්හි දරුවනගේ චිත්‍ර,අත්අකූරු රචනා කවිගී ගායනා,අභිරූපන.සමූහ ගීත ,නාට්‍ය,ක 22 September 2011
මහින්ද - ඔබාමා හමුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් 22 September 2011
හබානාගෙන් උත්සාහක දිනුම් වාර්තාවක් නවසීලන්තයේදී පැවැත්වෙන හත්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වාර්තා කරමින් අද (22) පැවැති තරගයේදී ආසන්නතම ලෝක ශූරය 22 September 2011
සමස්ත ලංකා පාසල් හොකී ශූරතාව රාජකීය විදුහලට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. නාරහේන්පිට ශාලිකා කරී් ඩාංගණයේදී පැ 22 September 2011
බටහිර මහ සබේ දූෂණ සොයයි බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර සඳහා කලකට පෙර ටිකට් මිලට ගැනීමේදීත් ඉවත දමන ද්‍රව්‍ය වෙන්දේසි කිරීමේදීත් කළැයි 22 September 2011
කුලනක මේසපන්දු ශූරතා හතරක් දිනයි ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩා ඩා සංකීර්ණයේදී පැවැති බස්නාහිර පළාත් විවෘත මේස පන්දු තරගාවලියේදී කොළඹ රාජකීය විදුහ 22 September 2011
භාණ්ඩාගාරේ උත්තර ගොළුබෙලි ගමනේ පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්නවලට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය මන්දගාමී ලෙස පිළිතුරුදීම නතර කරන්නැයි කතානායක චමල් රාජපක්ෂ 22 September 2011
පගාවට හොර පත්වීම් දීලා රුපියල් එක් ලක්ෂ හැට දාහක අල්ලසක් ගෙන හොර ලියැවිලි හදා කතුන් දෙදෙනකුට හොර ගුරු පත්වීම් දෙකක් හදා දුන්නැයි ඇඹිලිපිටිය ජාතික පාසලේ ග 22 September 2011
ක්‍රීඩා ශූරියට ඇමැතිගෙන් නිවසක් සිංගප්පූරුවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගයෙන් මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා කටුනායක සිට ගමට බසයෙන් ආ උපමාලිකා රත්නකුමාරිගේ කතා 22 September 2011
ලෝකාන්තය පාමුල ගින්නක් බදුල්ල බලන්ගොඩ පාරේ මරන්ගහමුල දැව සංස්ථාව අසල ගින්නකින් වලව නිම්න රක්ෂිතයේ හෙක්ටයාර් 15ක් දැවී ඇතැයි ද ගින්න ලෝකාන්තය පාමුල දක්වා ව 22 September 2011
අපුර වෙද සිසුහු පෙළපාළියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටැවීමට යන මිහින්තලා සරසවියේ වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයට ප්‍රමාණවත් හෙදියන් ලබා දෙන්නැයි ඉල්ලමින් එහි ව 22 September 2011
මදුරුවා ගෙනුත් සල්ලි උපයයි පසුගිය නව මාසයේ දී මදුරුවන් බෝවන පරිසරයක් පැවැති බව කියන රාජ්‍ය ආතයන හා පෞද්ගලික ආයතන වලට එරෙහි පැවැරූ නඩු වලින් රුපියල් කෝටි තුන හම 22 September 2011
සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් දිනා ගන්නවා - සංවිධාන කමිටු සභාපති කියයි ලබන මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන පළමු දකු-ණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේදී සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ් 22 September 2011
2012 විස්සයි- 20 ලෝක කුසලාන තරගවලිය අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ලබන වසරේ ශී‍්‍ර ලංකාවේදී සංවිධානය කරනු ලබන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ල 21 September 2011
ජෝ අබේවික්‍රම කලූරිය කරයි ශ්‍රී ලංකාවේ අසහාය නළුවකු මෙන්ම දෙස් විදෙස් සම්මාන ලැබූ අග්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා(84) අද සවස අභාවප්‍රාප්ත විය. විකට 21 September 2011
මැද පෙරදිග ගිහින් අමාරුවේ ඕමානයේ රැකියා සඳහා පැමිණ අතරමං වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 35 දෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා තුරු ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර් 21 September 2011
මාතර ශා. සර්වේසස් විදුහල 15 න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනයි මාතර ශාන්ත සර්වේසස් විදුහල් ක්‍රීඩකයෝ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ බී. ආර්. සී. ක 21 September 2011
ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ජපානය දෙවැනි පරාජයත් ලබයි නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ටොන්ගා රාජ්‍ය සහ ජපානය අතර අද (21) පැවැති තරගයෙන් ටොන්ගා රාජ්‍ය ලකුණු 31-18 ක ජයක් ලැබ 21 September 2011
ජාතික බැඞ්මින්ටන් ශූරිය ‘පොඩි’ තිළිණිට පරදියි ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියේදී ජාතික බැඞ්මින්ටන් ශූර 21 September 2011
බෞද්ධයාට පන්සිල් බැරිවේ පහරදීමේ නඩුවක තරුණයකුට හොරණ උසාවියේ දී පන්සිල් පද පහ කීමට නොහැකිවිය. යතුරු පැදිකරුවකුට හෙල්මටයකින් පහර දී කැපෙන අවියකින්ද ඇන ජංගම 21 September 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026