ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 400 කඩුලූ පැන දිවිමේ කාන්තා ඉසව්වේ මූලික තරගයට ඊයේ (05) රාත‍්‍රි සහභාගි වූ ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ශූරිය වන ක‍්‍රිස්ටීන් සොනාලි මෙරිල් නවවැනි ස්ථානයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුවාය. ක‍්‍රීඩිකාවන් නව දෙනකු සහභාගි වූ පස්වැනි මූලික තරගය ක‍්‍රිස්ටීන් තත්පර 57.15 කින් නිම කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ළමයාගේ ගෙදර කට්ටියට ක්‍රීඩා කරන හරියට එන්න දුන්නද ? අර අපේ මැරතන් කුරේගේ කට්ටයට එන්න දීල නැහැ කියන්නේ (දී)
බෑ කියල දංවත් තේරැණාද?(නු)
ඉතින් මේ අන්තිමයනේ .. නම දෙනෙක් සහබාගි වෙලා නම වෙනියා වෙලාලු .. අනේ මෙහමත් කියුම් .. (දී)
නව වැනියා වුණත් සහභාගි වීම තමයි වැදගත්. (නි)
කමක් නැහැ. සහභාගි වීමමත් ලොකු දෙයක්නේ. (නි)