කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ලබන ඔක්තෝබර් මස 7 වැනිදා පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ සියලූම ප‍්‍රවේශපත් අළෙවි වී ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිවේදනය කරයි. පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘සුපිරි අට’ වටයේ තරග, ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙක ඇතුළු සෙසු තරගවල ප‍්‍රවේශපත් මේ දිනවල එම ක‍්‍රීඩාංගණවලදී වෙන්කරගත හැකිය. ප‍්‍රවේශපත් වෙන්කරගත් පේ‍්‍රක්‍ෂකයන්ට මේ මස 10 වැනිදා සිට ඒවා ලබාගත හැකිය. තරගාවලිය සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං හොදයිනේ. (නි)