ගම්පහ මහේස්ත‍්‍රාත් සහ මහාධිකරණයේ බෝම්බ බියක් නිසා මහජනයා ඉවත් කරයි.
බෝම්බය සොයා පොලිස් බල්ලන් ද ගෙන්වා සෝදිසියක් ඇරඹූ බව පොලිසිය කියයි.
බෝම්බයක් ඇතැයි පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත.
කප්රුක ව්‍යාපාරිකයා ඝාතනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවද පොලිස් තොරතුරු පොත් නැතිවීමේ නඩුවද අද විභාගයට ගැනීමට නියමිත නඩු අතර විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් පටන් ගත්තද ඒ ගමන? (නි)
මැර බලය යළි හිස ඔසවනු පෙනේ. (නි)
අනේ දෙයියනේ අයෙ කොටි වත්ද .(දී)
අර හදුනාගැනීමේ පෙරට්ටුව කල්දමාගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න ඇති (අ)
බල්ලා බෝම්බ හොයද්දි වට වෙලා බලන් ඉන්න ලස්සන විතරක්? (නි)
මේ සීබාද? (නි)
අනේ සංජීව ඔයාගේ කතාව නම් හරියටම හරි (දී)