ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ ෂෙලි ඈන් ෆේ‍්‍රෂර් සමත් වූවාය. ෆේෂර් 2008 බීජින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ද මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම පිට පිටම දිනූ දෙවැනි ක‍්‍රීඩිකාව බවට ද ඇය පත්වූවාය.
ෆේෂර් එහිදී තත්පර 10.75 කින් තරගය අවසන් කළාය. දෙවැනි ස්ථානයට පත් වූ ඇමරිකාවේ ජෙටර් කැමටිලා තත්පර 10.78 කින් ද, තෙවැනි ස්ථානයට පත්වූ වොරෝනිකා කැම්බල් තත්පර 10.81 කින් ද තරගය නිම කිරීමට සමත් වූහ.
ඇමරිකාවේ ගේල් ඩෙවර්ස් 1992 සහ 1996 වසරලදී මීට පෙර මීටර 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපිට සුසන්තිකාගේ පිහිට විතරයි ! (දී)