නැගෙනහිර පළාත් සභාවේ සැප්තැම්බර් අට වැනිදා ඡන්දයට මඩකලපුව දිසාපති කාර්යාලය දැන්ම සිටම ඡන්ද පෙට්ටි සූදානම් කරයි .දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 414කි.ඡන්ද දායකයින් පිරිස 347099 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම ඡන්දෙකටද? (නි)
ඡන්දයට ලක ලෑස්ති වුණාට කමක් නැහැ. හැබැයි අනවශ්‍ය වැඩ නැතුව හොදේ. (නි)
මේ ඔය ජන්ද පෙට්ටි ගොඩක් පරණ වෙලා ...නරකද අලුත් පෙට්ටිටිකක් හදල දැම්මනම්...... (දී)
දැන් මේ ක්‍රමය යල් පැනලා.නරකද වෙන ක්‍රමයකට ගියොත්? (නි)