තලවිල ඓතිහාසික ශාන්ත ආනා දෙව් මැදුරේ 250 සැමැරුම් මැල්කම් කාද්නල් රංජිත් කොළඹ රදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. වැලන්ස් මෙන්දිස් දෙව්ශ‍්‍රිත තිසේරා හලාවත රදගුරුතුමා ප‍්‍රධාන දේශනය පැවැත්වීය. කල්පිටිය විජය නාවික හමුදා සාමාජිකයෝ ශාන්ත ආනා පිළිරුව රැගත් පීඨිකාව වීදි සංචාරය කරවනු ලැබීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රියාවලින් පොදු ජනයාට යම් යහපතක් වී තිබේද? (නි)
අපි ආගම් භේද දුරලමු. (නි)
ලංකාව දිව්‍ය ලෝකයක්. ඒකේ ඉන්න ජනතාව සිංහල ජාතියක් හැටියට ජීවත් වෙන්න.
මේ හිරන්ත කියන කෙනාට ආගම දහමක් ගැන හැගීමක් නැද්ද? බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නැහැ හරිද? (නි)
දැක්කම අපිටත් එන්න හිතෙනවා . (දී)
හොද දේවල් අපි කවදත් අගයමු. (ත)