මන්නාරම මහේස්ත‍්‍රාත් උසාවියට පහරදුන් පිරිස අත් අඩංගුවට ගන්නා තුරු තම රාජකාරිවලින් වැලකී දිගමට උත්ඝෝෂණ කරන බව එහි නීතිඥ සංගමයේ සභාපති අයි.සී. ප‍්‍රනාන්දු මහතා කියයි. උසාවියට ගල්මුල් ගැසූ තිස් දෙදෙනකුගේ නම් පොලිසියට දුන් නමුත් ඔවුන් අත් අඩංගුවට නොගත්තැයි ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්. (නි)
ඔතනට ඔහොම නම් අපට කොහොම තියෙයිද? (නි)
ඉතිං කාටද පාඩු? නීතිඥවරුන්ටද? මහජනතාවටද? (නි)
හොදටම විශ්වාසද? (නි)
මෙයාලව අත්අඩංගුවට ගන්නා තුරු එෆ් බී එකෙන් කෑ ගහමු. (ත)
එතන දෙතුන් සියයක් විතර හිටියනේ. ඇයි තිහකගේ නම් විතරක් දෙන්නේ? (ත)
කවුරුහරි පුද්ගලයකුගේ නමක් කී පමණින් ඔහු වැරදිකරුවකු වෙන්නේ නැත. (නි)
අනේ රටට ගිය කලක්. (ත)
මුස්ලිම් අය නිසා අත්අඩංගුවට ගන්න අමාරු ඇති නේද? (නි)
දැන් අපිත් හිතාගෙන ඉන්නේ නිවාඩුවක් ඕනෑ වුණහම වැඩ වර්ජනයක් කරන්න. (නි)
හැමෝම කරන්නේ පොඩ්ඩ ඇත්නම් වර්ජනය කරන එක. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිස්සු. (නි)
නීතීඥ සර්, මං මේ දන්නැති නිසයි අහන්නෙ, නම දුන් පමණින් කෙනෙක්ව අතඩන්ගුවට ගන්න පුලුවන්ද ? එයා ඇත්තටම සම්බන්ධයි කියල සාක්කියක් නැති උනත්???? (දී)
@ඇල්බට් සාක්කි නැතුව බෑ. එකයි 18ක් විතරක් අරන් තියෙන්නෙ..(වි)