මලයාසියාවේ හාම්පුතකුට අයත් රුපියල් විසිහතර ලක්‍ෂයක කර මාල හයක් වළලූ දෙකක්, අත් පළඳනා දෙකක්, කරාබු ජෝඩු අටක් හා පෙන්ඩම් හතරක් සොරාගෙන, හාම්පුතාගේ කාරයෙන්ම ක්වාලාම්පුර ගුවන් තොටට ආ කෑගල්ලේ ගෘහ සේවිකාවක් (32) කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ගිය ජූලි මාසයේදී ඇය එරට රැකියාවට ගියාය. ඇගේ හාම්පුතා සඳුදා ලංකාවට එතියි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරං හොරු, නිධන් හොරු,කඩු හොරු වැහි වැහැලානේ. (නි)
ලංකා නාමයටත් කැළලක් වන මෙවැන්නන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
මේ ගැහැණුන්ට දෙන්න ඕනෑ දඩුවම මම නම් දන්නවා. (නි)
මේගොල්ලෝ තමයි අපේ රටේ නම කන්නේ හොද දඩුවමක් දෙන්න (දී)
රටේ නමත් ඉවරයි. එහේ වැඩ කරන අනෙක් මිනිස්සුන්ගේ නම්බුවත් ඉවරයි. (නි)
තණ්හාය ජායතී සෝකෝ... (නි)
අනේ පවු.ඔය ටික දීලා දාන්න. (නි)
මෙහෙම කරන්නේ ඉක්මණින් සල්ලි හොයන්නයි. (නි)
මේ ගොල්ලෝ මෙහෙම තමා. (දී)
කිසි මහන්සියක් නැතුව ඔය ගෙනල්ලා තියෙන්නේ ලංකාවට රන් පදක්කමක්. (නි)
හොරුන්ගෙත් හොරු, කම්බ හොරු. (නි)
අපරාදේ, අපේ රටට ලැබෙන්න තිබුණු ආදායමක් නැතිවුණා. (නි)
මේ ලංකාවට ලැබුණු රන් පදක්කමක්. (නි)
අනේ මෙහෙම තන්හාවක්... (ත)
මැලේසියාවෙ ඉන්නෙ ඔයිට වඩා හොරු. අපේ කටිටිය ඔය කරන්නෙ හොද වැඩ. (ත)