පොලිසියේ රාජකාරියට බාධා කළෑයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) (එජාප) හා බෝපේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අමිල නුවන් (එජාප) ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුණේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප අයට විතරද පොලෝසිය දඩුවම් කරන්නෙ? අනේ මන්දා, මට හිතෙන හැටිද කියලා. (නි)
මෙයාට සල්ලි තියෙනව. හැබැයි සල්ලි එන වෙදිය දෙයියෝ තමයි දන්නේ. (අ)
එජාපයේ රත්තරං වලට නම් නීතිය අකුරටම... (නි)
රාජකාරියට බාධා කරන්නේ එජාපයේ අය විතරද? (නි)
දේශපාලන උණ ඇගට අර ගත්තහම ඔහොම වෙනවා. (නි)
මම හිතුවා පයාගල රත්තරන්ද කියල (දී)
නම රත්තරං වුණත් සතයක් තරම්වත් මොළයක් නැහැ වගෙයි. (නි)
මෙහෙම අයව චන්දෙන් පත් කරන අයව තමයි හොදම මෝඩයෝ (දී)
මොහු චන්දෙ ඉල්ලන්න සුදුසුකම් ලබා තියෙන්නේ ...... (දී)
දැන් මෙයාලව පත්කර ගත්ත ජනතාවට බොහොම සතුටු ඇති නේද? (නි)
@ සුසන්ත; ඇයි ඔයාට අමතක ද අකුරැස්සෙ, තන්ගල්ලෙ, නාවලපිටියෙ, කැළනියෙ අතඩංගුවට පත් වුනේ කව්ද කියල? ඒ ඔක්කොම ආන්ඩුවෙ කට්ටිය නේද? එජාපෙ මෙයා විතරයි මෙච්චර කාලෙකට අතඩංගුවට පත් වෙලා තියෙන්නෙ. ඔයා එජාපෙට මඩ ගහන්නෙ ආන්ඩුවට කඩේ යන්න නිසානේ (වි)
මෙතන එජාපෙට ඇඟිල්ල දික් කරන අයට මතක නැතුව ඇති පහුගිය කාලෙ වැඩියෙන්ම මන්ත්‍රින් අත්අඩංගුවට පත් වුණේ මොන පක්ෂයෙන් ද කියලා.ලැජ්ජයි ලැජ්ජයි. (නි)
අයියෝ දකුණේද .... මොලේ නැහැ .ගණන් ගන්න එපා (දී)
එහෙනම් දැන් මෙලහකට රත්තරන් තලලා ඇති කූඩුව ඇතුලෙ.... ඕකට කියන්නෙ ඉල්ලං කනවා කියලලු. (දී)
කාටවත් නීතියට ඉහළින් යන්න බැහැ. (නි)
මේ රත්තරං දරුණු වෙලා ඇති. (නි)
නම රත්තරං වුණාට මොළේ කළදක්වත් නෑනේ. (නි)
ඇයි රත්තරං මේ තරං ගනං (ත)
මොනවා එජාපයෙත් ඉන්නවද රත්තරන්ලා මං හිතුවේ ආණ්ඩුවේ විතරයි කියල. බලන් ගියාම ඔක්කොම එකයි. (ත)