පට්ටිපොල හා ඔහියේ ගින්න හෝර්ටන්තැන්න පැත්තට පැතිරී යාම වැළැක්වූ නමුත් දැඩි සුළං නිසා අද යළිත් ඇවිළී රහංගල හා බොරලන්ද දෙසට පැතිරී යයි. මෙතෙක් ගින්න නිවා දැමීමට සහාය නොදුන් ගැමියෝ අද කුඩා කණ්ඩායම් ලෙස කඳු නඟිමින් සිටිති. අඩි හයක හතක ගිනි නිවාරණ තීරයක් ඇති කිරිමට වැලිමඩ පොලීසියද යුදහමුදාව ද ගැමියන් දෙසීයක් පමණ ද වංගීසකුඹුර කඳුවැටියට නැඟ සිටිතියි බදුල්ල ආපදා කළමනාකාරණ සහකාර අධ්‍යක්‍ෂ ඊ.එච්.එල්. උදය කුමාර මහතා කඳුමුදුනේ සිට එසැණට කීවේය. ‘‘මැයි මාසයෙන් පසුව නියඟය බදුල්ලේ සියලූ වනාන්තර අනතුරකට මුහුණපා සිටිනවා’’.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අමිල කටුනායක 2012-08-05 21:29:47 වැසි පිරිතේ බල මහිමයෙන් ඉක්මණින් වැසි ලැබේවා." ප්‍රායෝගික පිළියම් වෙනුවට හැම ගැටළුවකටම පාරභෞතික දේවල් වල පිළිසරණ පතන ඔබ වැනිඅය, බුදුන් වදාළ බ්‍රහ්මජාල සූත්‍රය පොඩ්ඩක් කියවලා ඉන්නවද? ඔහොම කතා කියවලා අබෞද්ධ අය බෞද්ධ ඇදහිලි වලට හිනාවෙනවට මම නම් කැමති නැහැ. (දී)
වැසි පිරිතේ බල මහිමයෙන් ඉක්මණින් වැසි ලැබේවා. (ත)