ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම ස්විස්ටර්ලන්තයේ සුපිරි ටෙනිස් ක‍්‍රීඩක රොජර් ෆෙඩරර් පරදවා දිනා ගැනීමට සත්කාරක බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි‍්‍ර මරේ අද (5) සමත්විය.
ෆෙඩරර්, ලෝක ටෙනිස් සම්මේලන (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාවේ. රන් පදක්කම් ලාභී ඇන්ඩි මරේ එම ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ සිවුවැනි ස්ථානයේය. මරේ 6/2, 6/1, 6/4 ක් ලෙස අවසන් මහා තරගය පහසුවෙන් ජය ගත්තේය.

1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, දැන් ආයෙත් පහළට වැටෙයි වගේ. (නි)