IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත‍්‍රීමලේ කඩයක් ගිනිගනී

ත‍්‍රීකුණාමල නගරයේ රසායන ද්‍රව්‍ය වෙළෙඳ සලක ගින්නක් නිවාදැමීමට ගත් උත්සාහයේ දී අසල නිවාස හා කඩ කිහිපයක වහළට ද අලාභ හානි සිදුවිය. තෙමහල් ගොඩනැගිල්ල ගින්න නිවීමට නායික හා ගුවන් හමුදා ගිනිනිවන ඒකකය පොලිසිය හා නගර සභාවද පැය තුනක සටනක් කළේය.



අදහස් (0)

ත‍්‍රීමලේ කඩයක් ගිනිගනී

විජය Monday, 06 August 2012 08:21 AM

සුදු ලෝගුවක් දාලා ඉන්නේ කවුද? (නි)

:       0       0

රොෂාන් Monday, 06 August 2012 09:47 AM

විජය, පෙනෙන විදියට නම් කලු පටියක් තියෙනවා නේද? (නි)

:       0       0

ඇරිස් Sunday, 05 August 2012 07:30 PM

මින් ඉදිරියට රක්ෂණය අනිවාර්යය කළ යුතුයි. (නි)

:       0       0

සංජය Sunday, 05 August 2012 07:54 PM

ජීවිත හානි නැති එකත් ලොකු දෙයක්. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 12:07 PM

හැබැයි ජූලි මාසය නම් ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 25 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site