සිගීරියේ බඹර ප‍්‍රහාරයකින් විදේශිකයන් හය දෙනෙක්ද ස්වදේශිකයන් හය දෙනෙක්ද රෝහල් ගත කළ සීගිරිය පොලිසිය තවත් පිරිස සොයා පර්වතය නගින්නට වූහ. මේ වසරේදී සිදුවූ හය වැනි ප‍්‍රහාරය මෙයයි.