මුහුදු මගින් හොරෙන් ඕස්ටේ‍්‍රලියා යන්නට තැත් කළ 41 දෙනෙක් වෙන්නප්පුව වයික්කාල කම්මල පෙදෙසේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මොවුන් මීගමුව, වෙන්නප්පුව, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, පරන්තන්, වවුනියාව පදිංචි තරුණයන් බවද පොලිසිය පවසයි.
ඔවුන් සිටි හෝටලය හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොකක්ද මේ ඔස්ට්‍රලියව. ඉස්සර බෝම්බ පුපුරනවා වගේ. අද ඔස්ට්‍රලියව මේක විහිලුවක්ද ? (දී)
මේවා කරන අයගේ ඡායාරූපයි පළ කරන්න ඕනෑ. (නි)
මොනවටද මෙච්චර එහෙටම යන්න දගලන්නේ? මොනවද එහේ තියෙන්නේ? (නි)
මෝඩ වැඩ නොකර ලංකාවට වෙලා ඉන්න. එහෙ හොදට ඉගෙනගෙන ඉන්න අයත් ඉන්නේ අමාරුවෙන්. (නි)
නිදහස් ලංකාවට වෙලා ඉන්නකෝ. මොකෝ එහේ වැඩ නැතුව පඩි දෙනවද? (නි)
ඔස්ට්‍රේලියාවෙ හොද රස්සාවක් හොයා ගන්න හරි අමරුයි. පිටරටින් එන අයට ලේසියෙන් ජොබ් එකක් හොය ගන්න බැ. ලන්කාවෙන් එන උපාධිධාරීන් ගොඩක් අය කරන්නෙ මෙහෙ ටොයිලට් හොදන එක. ඒක තමයි ඇත්ත. මෙහෙ පුරවසිකම ගත්තම ආණ්ඩුවෙන් දෙන ඩොල් එකෙන් සතියක් වත් ජීවත් වෙන්න බැ. සල්ලි හම්බ උනාට සැහෙන දුක් විදින්න ඔනේ. ඇවිල්ලම බලන්නකො..(වි)
සඳුන්, ඇයි ඔච්චර දුක් විඳ විඳ ඉන්නේ එන්නකෝ ආසියාවේ ආශ්චර්ය බලා ආපහු.. (දී)
ලංකාවේ අයට ඕස්ට්‍රේලියා පොළොවේ පය තබන්න විතරයි ඕනෑ. ඉතිරි ටික පුරුදු පුහුණු කරලා තියෙන්නේ. රැකියා නැතත් ජීවත් වෙන්න පුළුවන් පුහුණුවක් සහ සහජ හැකියාවක් ලාංකිකයන්ට තිබෙනවා. එහෙ රැකියා නැහැ කියන එක පිළිගන්නත් බැහැ. ගිය මාසය තුළ ලංකාවේ පමණක් කීදාහක් හොරෙන් යන්න ගිහිල්ලා ඇල්ලුවද? කීදාහක් යන්න ඇත්ද? අනෙක් රටවලින් කොච්චරක් එහෙට ඇතුළු වෙනවාද කියල කවුද දන්නේ? මේක ඊයේ පෙරේදා සිදුවන එකක් නොවෙයි නේ. (නි)