ගලෙන් බිඳුනුවැව, රඹෑව, තිරප්පනේ, කැකිරාව, ඉපලෝගම හා කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු ගොනුකළ පෙත්සමක් අනුව ලබන 20 වැනිදා වන තුරු ඔවුන් පක්‍ෂයෙන් නෙරපීමට හෝ විනය ක‍්‍රියාමාර්ගයක් ගැනීම තහනම් කරන බව කොළඹ සිවිල් අභියාචනාධිකරණය විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ හා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුනට එරෙහිව ලබන 20 වැනිදා තෙක් අතුරු වාරණයක් නිකුත් කෙළේය. මහින්ද රාජපක්‍ෂ ජනපති සමග ඡයාරූපයකට පෙනී සිටි නිසා පක්‍ෂය තමනට එරෙහිව විනයානුකූලව ක‍්‍රියාකළ හැකි බවත් කියමින් ඔවුහු එල්.ටී.බී දන්දෙණිය හා සී.ජේ මඩවල යන විනිසුරුවරුන් හමුවේ මේ පෙත්සම ගොනු කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පින්තුරයක් විතරයි. මොකටද වැඩිය හිතන්නේ (දී)
දුකයි නේද රනිල් මහත්තයෝ .... ඔහොම එකට ෆොටෝ ගත්තම... (දී)
රනිල් අන්කල් දැන්වත් ගෙදර යන්නකෝ පක්ෂේ ඉතුරු ටිකදෙනත් නැතිකරන්නේ නැතුව . (දී)
රනිල් මහත්තයා කරන්නේ ඇත්තේ මහින්ද මහත්තයා එක්ක ෆොටෝ වලට පෙනීසිටින එක විතරයි නේ . (දී)
මේ පාර කොපි එක ඒ තරම්ම වැඩකරලා නැහැ වගේ (දී)
ඉතින් ෆොටෝ එකක් ගත්තට මොකෝ වෙන්නෙ සමහරු කෝපිත් බීල එන්නෙ. (දී)
අනේ .. රනිල් මහත්තයෝ .. ඔහොම කලොත් නම් ඉතින් බින්දුව තමයි . (දී)
මෙහම ගියොත් පිල් මාරු කරලා මොනවා වෙයිද (දී)
ඔහොම කේන්ති යනවා නම් නායකකම් කරන්න අමාරුයි.මීට වඩා ඉවසිලිවන්තව කටයුතු නොකළහොත් ඉදිරි ප්‍රතිඵල මීට වඩා බැරෑරුම් වේවි යාකතතුමනි.
පක්ෂයක විනය අකුරටම තිබිය යුතුයි. (අ)
මාරයිනෙ පින්තුරයකටවත් ඉන්න තහනම් (ත)
පුහ්... (නි)
ඔන්න යූ.එන්.පී. එකේ ප්‍රජාතන්තවාදය. (නි)
මේකට තමයි යූ.එන්.පී. යේ ආශ්චර්යය කියන්නේ. (නි)