පසුගිය දින දහයේදී කහ ඉරෙන් පාර මාරු නොවූ දහසක් දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. මෙවැනි වරදකට දඩය රුපියල් දාහකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොදයි. එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
ඉතාම හොදයි. මෙය තදින‍්ම ක්‍රියාත්මක කරන්න. (නි)
ඕවා කොච්චර කළත් අපේ අයට දෙක තුනක් අනිනකම්ම මේවා නවතින්නේ නැහැ. (නි)
මේක ගොඩක් වැදගත් නීතියක්. අපේ පාරවල් වල වෙන හදිසි අනතුරු වලටයි තදබද වලටයි බාගෙට බාගයක් වග කියන්න ඕනෑ ඔය වගේ අනාරක්ෂිත තැන් වලින් පාර මාරු වෙන අය. (නි)
බොහොම හොදයි. ඒත් කොළඹ නගරයේ කී තැනක විතරද කහඉරි තියෙන්නේ? (නි)
එතකොට කහ ඉරේදි යට කළොත් දඩය කීයද ? (නි)
බොහොම හොඳයිත හැම නගරයකම ක්‍රියාත්මක කරන්න. (ත)
මෙහෙම නීති ගේන්න ඉස්සල්ලා තව කොච්‍චර දේවල් තියනවද කරන්න? (ත)