වව්නියාවේ ඓතිහාසික මඩකන්ද ශ්‍රී දළදා විහාරයේ වාර්ෂික දළදා පෙරහර ඉරිදා රාත්‍රී වීදි සංචාරය කළේය. කිර්ති ශ්‍රි මේඝවර්ණ රජු සමයේ ලංකා පටුන තොටුපලෙන් හේමමාලා හා දන්ත දන්ත කුමාරයා ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ බව ඉතිහාසටය් දැක්වේ.






1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාගේ කාගෙත් ඇස් ඇරිලා තියෙන්නේ. (නි)
07 August 2012 සමන් රොහාන් රණසිංහ, ඔය කාගේ කාගෙත් ඇස් ඇරිලා තියෙන්නේ (දී)
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් සම්බුදු බලයෙන්, පිරිසිදු බුදුසසුන බොහෝ කල් ලොව පවතීවා! වව්නියාවේ ඓතිහාසික මඩකන්ද ශ්‍රී දළදා විහාරයත් ලංකා පටුන සමුද්‍රගිරි රජමහ විහාරයත් ගෞතම බුදු සසුන බබලන උතුම් පුණ්‍ය භූමි බවට පත්වේවා ! නමෝ බුද්ධාය ! (නි)
සාධු! සාධු! අපේ බුදුදහම සදාකාලිකයි. (නි)
පුදුම ලස්සනක් තියෙන්නේ
මේ ක්‍රමය ගොඩාක් හොඳයි අපට පහසුයි (දී)
ඇත්තටම මේ ක්‍රමය ගොඩාක් හොඳයි අපට පහසුවෙන් පත්තරේ විස්තර බැලුවැහැකි (දී)
වවුනියාව... සාදු සාදු සාදු!!! (නි)
සාදු !!! බොහොම ලස්සනයි (දී)
අද මෙහෙම දේවල් කරදරයකින් තොරව කරන්නේ අපේ රජතුමා සහ රණවිරුවන් නිසයි. (නි)