දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් සැප්තැම්බර් මුල් සතියේදී නිල සංචාරකයක් සඳහා මෙරටට පැමිණෙන බව තානාපති ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් බ්ලේක් දෙමළ ජාතික සන්ධානයේ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නියෝජිතයින්ද හමුවීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මොනවාහරි අවුස්සලා යයිද දන්නෙ නැහැ. (නි)
දඹුලුත් ගිහිල්ල තලගොවියෙකුත් මරාගෙනම එයි. (වි)
මේ බ්ලේක් තමයි ලංකාවේ තියෙන සියලුම ප්‍රශ්න වලට හේතුව. හොරකම්, මැරකම්, දූෂණ, නීතියක් නැතිකම මේ සියලුම දේවල් කරන්නේ මෙය තමා. එන්න එපා කියන්න රටේ අර්බුධ ඇති කරන්න. (වි)
එන්නේ නැහැ කියලත් කතාවක් තියෙනවා නේද? (නි)
මෙහෙට එන්න නම් එපා. (නි)
ලංකාවේ ඉන්නකම් හොදට ඉදලා ගියාට පස්සේ වාර්තාව කොහොම දායිද කියලා මට සැකයි. (නි)
එන්නේ නැහැල්ලු. (නි)
ඔය එන්නේ අපිට ආදරේට නොවෙයි අර සදහන් කරලා තියන කට්ටිය හමුවන්න (දී)
අනේ ආවටනම් කරක් නෑ. රටේ අර්බුධ නම් ඇති කරන්න එපා. (ත)