රජරට කුඹුරුවල තණ කොළත් වවයි? වී වගාවට අමතරව යම් ප්‍රමාණයකට තණ කොළ ද වගා කිරීමට පොළොන්නරු දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අද තීරණය විය. පොළොන්නරුවට ආවේ 20 September 2011
අනුර රෝහණ වෘත්තීය ගොල්ෆ් තරගාවලියක් ජයගනී වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයකු වන අනුර රෝහණ පසුගිය සෙනසුරාදා සිය දෙවැනි වෘත්තීය ගොල්ෆ් තරගාවලිය ජයගැනීමට සමත් විය. ඉන්දියාවේ කර්ණාටක 20 September 2011
විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාලසටහන නිකුත් කිරීම හෙට ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන සහ නිල ලාංඡනය අන්තර්ජාතික ක්‍රිකට් සභාව ව 20 September 2011
ඊයම් මල්ල ලක්ෂ තිහකට විකුණයි නිධානයකින් හමු වූ රන් වී ඇට මල්ලක් බව හඟවා කිලෝ තුනක ඊයම් කැබලි මල්ලක් දී යාපනයේ ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු රවටා රුපියල් තිස් ලක්ෂ 20 September 2011
මාතලේ ගස් ලක්ෂයක් කපයි මාතලේ පරිසර සංවේදී කලාපවලට අයත් කඳුකරයේ දැව සඳහා වගා කළ යූකැලිප්ටස් ගස් ලක්ෂයක් කපා ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වතු සමාගම්වල 20 September 2011
ඕස්ටේ්රලියානුවෝ පීඩනය වැඩි කිරීමට සැරසෙති ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටියද අවසාන මෙහොත දක්වාත් තවත් ජයග්‍රහණයක උත්සාහය අත නොහළ ඕස්ටේ්රලියානුවෝ කොළඹ එස්. එස්. සී. පිටියේදී පැ 20 September 2011
මන්ත්‍රී මේසයට නඟී පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කරන පෙත්සම් වලට ද ළමයකු පාසලකට ඇතුළු කැර ගැනීමේ දී සිදුවී යැයි කියන අක්‍රමිකතා ගැන ද නිලධරයන්ගේ අවධාන 20 September 2011
යාපනේ මිදි මිල බහී යාපනයේ මිදි වාරයයි. කිලෝව රුපියල් 220කි. යාපන පොදු වෙළෙඳපොළේ මිදි වවන්නෝත් වෙළෙන්දෝත් සරු ආදායමක් උපයති. 20 September 2011
රේන්දත් ලන්ඩන් යයි තරුණ ශ්‍රී ලාංකික මෝස්තර ශිල්පිනියක වන චරුණි සූරියගේ ලන්ඩන් මෝස්තර ප්‍රදර්ශනයට සිය නවතම බීරලූ නිෂ්පාදන ඉදිරිපත් කළාය. 2010 මෝස්තර ත 20 September 2011
වෛද්‍යවරුන් හිඟයි ඇල්පිටිය දිසා රෝහලේ වෛද්‍ය හිඟය නිසා හදිසි ප්‍රතිකාර ඇස්, විකිරණ, හා සමේ රෝග අංශ අඩපණ වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂවරයාට දන්වා ඇත. හදිසි 20 September 2011
හියුස්ගේ ශතකයෙන් ඕස්ටේ්රලියාව පෙරමුණ ගනී ආරම්භක පිතිකරු පිලිප් හියුස්ගේ ශතකය (නොදැවී 122) නිසා සිය පළමු ඉනිමේ අවාසිය වූ ලකුණු 157 කිසිදු අපහසුවකින් තොරව පසුකර ගිය ඕස්ටේ‍්‍රලිය 19 September 2011
ජනපති ජගත් සමුළුවට යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි මහා සමුළු රැස්වීමට සහභාගී වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්විය. ජ 19 September 2011
අලව්ව අනතුර සොයන්න කමිටුවක් අලව්ව දුම්රිය අනතුරට හේතු සොයා බලා දෙසතියකින් වාර්තාවක් ලබා ගැනීම සඳහා ස්වාධීන ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරන බව ප්‍රවාහන අමාත් 19 September 2011
වයඹ මහා ඇමැතිට වාරණයක් මහව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්. බන්දුල පුෂ්පකුමාර මහතාගේ වැඩ අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට වයඹ මහා ඇමැති 19 September 2011
කොටියාට නඩු මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මුත්තයියා නරේන්ද්‍රන් හෙවත් වෙල්ල තම්බි මොහොමඩ්ට 2005 අපේ‍්‍රල් මාසයේ දී දෙහිවල කවුඩානේ නවාතැන් දුන් බව 19 September 2011
පගාව හත්සීයයි යතුරු පැදියක හිමිකාරීත්වය පවරා දීමට රුපියල් 700ක අල්ලසක් ගත් මෝටර් රථ ප්‍රධාන කොමසාරිස් කාර්යාල සහායකයකුට සහ ඊට අනුබල දුන් කතකට -- දෙ 19 September 2011
ඇමැති මර්වින් අපත සීනි තොගයක් අල්ලයි කැලණියේ පෙතියාගොඩ සීනි ගබඩා දෙකක එකතු වන අපත සීනි හෙවත් අතු ගා ඉවත දමන සීනි අලෙවි කරතියි ලැබුණු පැමිණිල්ලක් අනුව මහජන සබඳතා ඇමැති මර 19 September 2011
අනුජ (33/5) ශා. පීතර විදුහල් ‘සී’ පිලට ජය ගෙනේ අනුජ බණ්ඩාරගේ (33/5) දක්ෂ පන්දු යැවීම නිසා යාපනය හින්දු විද්‍යාලයට එරෙහිව යාපනයේදී පැවැති වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ක 19 September 2011
රාජකීය විදුහල 15 න් පහළ ක්‍රිකට් අවසන් තරගයට වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. අවසන් 19 September 2011
මෝදර යූත් පිලට ගෝල 3-0 ක ජයක් කොළඹ පාපන්දු ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී එවරෙඩි ක්‍රීඩා සමාජ පිල පරදවා මෝදර යූත් පිල ගෝල 3-0 ක ජයක් ලැබීය. එම්.එච්.මොහොමඞ් ක 19 September 2011
කිංග්ස්වුඞ් - ඉසිපතන ජනාධිපති කුසලාන රග්බි අවසන් පුර්ව වටයට මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බ 19 September 2011
කඳවුරෙන් ගෙදර එති කොටි ත්රස්තවාදීන්ට බයේ වසර විස්සකට පෙර මන්නාරමේ හා තලේමන්නාරමේ සිට බෝට්ටුවලින් දකුණු ඉන්දියාවේ කේරළයට පලා ගිය ශ්‍රී ලාංකික සරණ 19 September 2011
මෙහෙමත් කුඩම්මලා සත්මස් වියැති අත දරුවකු ද සිටින කුඩම්මාගේ ද පියාගේ ද වද හිංසාවලට ලක්වූ බව කියන හය හැවිරිදි දරුවකු බේරාගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය ඔ 19 September 2011
ඕස්ටේ්රලියානුවෝ අභියෝගයට සාර්ථකව මුහුණ දෙති ශී‍්‍ර ලංකා පිල සතුව පවතින් ලකුණු 157 ක වාසිය අභිබවා යාමේ උත්සාහයක නිරතව සිටින ඕස්ටේ්රලියානු කණ්ඩායම සර්ථකව එම අභියෝගයට මුහුණ දෙම 19 September 2011
ඉන්දියා තෙල් සොච්චමකින් බහී ඉන්දියන් තෙල් සමාගම අද (19) සිට ඞීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කැර තිබේ. නව මිල රුපියල් 82කි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඞීසල් ලීටරයක ම 19 September 2011
ඌරු උගුලෙන් පී.සී. මැරේ ඌරන් මැරීමට ඇද තිබූ විදුලි රැහනක් පැටලී අලූත්ගම සංචාරක පොලිසියේ කොස්තාපල් ආර්.ඒ. ආනන්ද පද්මකුමාර (51) නම් තිදරු පියකු මියගිය බව ඇල්පිට 19 September 2011
මල් වෙළෙන්දෝ උපවාසයෙන් දුක කියති දඹුල්ල පූජා භූමිය ඇතුළේ වෙළෙඳාම් කරන්නවූන්, පාරේ වෙළෙඳුන් ඉවත් කරන්නැයි දින හයකට පෙර වහළ උඩට වී උපවාසයක් ඇරැඹූහ. පාරේ වෙළෙඳාම් කරන් 19 September 2011
කොටි නැතත් බෝම්බයක් පිපිරේ මුලතිව්හි වට්ටුවාකල්හි අත් බෝම්බයක් ගැලවීමට ගිය 11 හැවිරිදි ළමයෙක් බරපතල තුවාල ලබා වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි. කලපුවේ මාළු 19 September 2011
මැතිව්ස්ගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව පෙරමුණ ගනී ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 105) ශතකය නිසා ඕස්ටේ්රලියානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි 19 September 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026