නිට්ටඹුව සංඝබෝධිය අසලදී බසයක් හා පාසල් වෑන්රියක් ගැටී කොළඹ පාසලකට යන සිසුන් 11 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් වල නියමිත ප්‍රමාණයට වඩා සිසුන් ගෙනියනවා. මේ ගැන කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. සමහරු බස් වල සිසුන් ගෙනියනවා, පාසල් බස් කියලා. ඒත් කොන්දොස්තර කෙනෙක් නැහැ. මේවට නීති නැද්ද ? බස් එකක් නම් කොන්දොස්තර මහතෙක් සිටිය යුතුයි නේද ???? (නි)
ළමයින්ගේ ජීවිත වලට හානියක් නොවීම ලොකු දෙයක්. සියළු දෙනාටම ඉක්මන් සුව!(නි)
පදිංචි දුර හරියටම බලලා පාසල් ලබා දීලා නම් තියෙනවා නේද? (නි)
අපේ රියදුරන්ගේ නොසැළකිල්ල......... මේ අපේ රට අනාගතයේ බාර ගන්න ඉන්න දරුවන් නේද? (නි)
පවු ළමයි ටික.ඉක්මන් සුව ලැබේවා! (නි)
අනේ රන්දික , ඔයා දන්නේ නැද්ද 5 හේ ශිෂ්‍යත්වයෙන් හොදට පාස් උනොත් තමන් කැමති කොළඹ ඉස්කෝලයකට යන්න පුළුවනි කියල. තව ආදී ශිෂ්‍යන් කොටසකගේ ළමයින්වත් දුර බලන්නේ නැතුව පාසල් වලට ගන්නවා. (ස)
@රන්දික: දුර බලල විතරක් නෙමේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්, මාරු වීම්ලැබූ රජ්‍යසේවකයන්, ත්‍රිවිද හමුදා නිලදාරීන් වැනි අයගේ දරුවනුත් එනවා - සමහරවිට දුර ඉඳන්. ශිෂ්‍යත්වෙන් එන ළමුන් ගොඩක් එන්නෙත් දුර ඉඳල. අනිත් එක අනතුරට හේතුව දුර ඉඳල පාසලට එන එකද ?(නු)
මටනම් තේරුනා, රන්දිකට තේරුනාද ??? (ස)
අනතුරට පත් දරැ දැරියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!
ගල්කිස්සේ අනතුර සිද්ධ වුණු වෙලාවේ පාසල් වාහන වලට ගෙනාපු නීති කෝ දැන්? (නි)
අනතුරට පත් දරු දැරියන්ට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඇත්තමයි, රියදුරාට බලපත් දුන්නේ කවුද දන්නේ නෑ නේද? (ත)