රුපියල් 25000 ක ගාස්තුවකට පැයකදී ජාතික හැඳුනුම්පත ද රියැදුරු බලපත‍්‍රයද හොරට හදාදෙන තැනක් මරදානේ මහල් නිවසකින් අල්ලාගත් බව නොවිසැඳුනු අපරාධ පිළිබඳ පොලිසිය (නුගේගොඩ) කියයි. රුපියල් 13000 ක මාසික කුලියකට එහි කාමරයක් කුලියට ගෙන සිටි දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කෙරුවොත් මිරිහානේ කොල්ලො තමයි. (ස)
මරදානේ ඔය වගේ ඒවා හරියට තියෙනවා. ආණ්ඩුවට තියෙන්නෛ් මේවා හොයලා බලන්න. (ස)
පූස් පාට් දාන් සල්ලි හොයන්න තියෙන අදහස් තමා මේ. (ස)
වලංගු හැදුනුම්පත් නම් 25000ක් දීලා ගත්තත් කමක් නැහැ. (නි)
මේක දේශද්‍රෝභී වැඩක්. සමාව දෙන්න නුසුදුසුයි. (නි)
වගකිවයුතු තැන්වලත් හොර වැඩ වෙද්දී මේවා මොනවද? ඉල්ලුමට සැපයුමනේ. (නි)
සුවර් එකටම දේශපාලඥයෙකුත් සම්බන්ධ ඇති. (නි)
පූස් පාට් දාන් සල්ලි හොයන්න තියෙන අදහස් තමා මේ.(ස)
(වලංගු හැදුනුම්පත් නම් 25000ක් දීලා ගත්තත් කමක් නැහැ) මේ ප්‍රතිචාරය පළ කළේ කුමන අරමුණකින්ද? (නි)
අපරාදෙ දන්නවානම් මමත් හදනවා එකක්.. (නු)
සුපිරි මොල .හිරේ දාල වැඩක් නෑ ..මේ අයගේ හැකියාවෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට වැඩපිළිවලක් සැකසිය යුතුයි...(ස)