වයස අවුරුදු හයක දැරියකගේ දිව පිළිස්සීයැයි සැකපිට ඇගේ සුළු මව වන පදවි පරාක‍්‍රමපුර දීපා රසාංගි කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පාසලේදී දිවා ආහාරය ගැනීමට නොහැකි වූ හේතුව ගුරුවරියට සැලවීමෙන් පසුව සුළු මව අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව විදේශ ගතවී සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩම්මගෙත් දිව පුච්චල නෙමෙයි කපලාම දැම්මනං ඉවරයි..!!(නු)
තාත්තට තිබුණා දරුව ගැන හොයලා බලන්න...(ස)
තාත්තා කොහෙද දන්නෙ නැහැ හිටියෙ මේ ළමයා පුච්චනකං....(නු)
අම්මා රට ඉදිද්දි කුඩම්මා ළග දරුවා ඉන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න බැරි අයට මේ වෙච්ච දේට දඩුවම් දෙන විදිහ කොහොමද කියන්නේ... ? අනේ අම්මේ උඹලා වගේ මෝඩයෝ. (නි)
ඕකට තමයි කුඩම්මාගේ සැලකිලි කියල කියන්නේ. කුඩා ළමයි දමල පිටරට යන අම්මලටත් දඩුවම් දෙන්න ඕන. නැත්නම් කුඩා ළමයි ඉන්න අම්මලට ළමයින් දමල පිටරට යන එක නවත්වන්න ඕන . (ත)
කුඩම්මල ඔහොම තමයි...(ස)
කුඩාමිමා තාත්තාගේ අනියමි බිරිදනමි තාත්තාට හොද දඩුවමක් දෙන්න ඕන. (ත)
ඇත්තටම කනගාටු දායක පුවතක් (අ)
ඇයි දන්නෙ නැහැ මේ මිනිස්සු මෙච්චර නපුරු වෙලා තියෙන්නෙ...?(නු)
එයාවත් පිච්චුචා නම් දුක දැනේවි. (නි)
කඩම්මගෙ දිව කපන්න තියෙන්නෙ...!!(නු)
නියම ආච්චි...!!(නු)
මෙහෙමත් මිනිස්සු....(ස)
කුඩම්මගෙ පුච්චන්න ඕන දිව නෙවෙයි. (නි)
පව් අසරණ දැරිය ..අම්මා පිටරට දුක් විදිනවා...දරුවා මෙහේ දුක් විදිනවා....(ස)
අම්මල දරුවෝ දාල රට යනවා..එහේ එයාලට ඇන ගහනවා..මෙහේ ළමයින්ගේ දිව පුච්චනවා...(ස)
දරුවගේ මව පිටරට ඉද්දි කුඩම්ම කොහොමද ගෙදර ඉන්නේ ???? අනියම් බිරිදක්ද ??????????? (ස)
අනේ පව් අසරණ දරුවෝ. (ත)
හිතාගන්න බෑ....(ස)
මේ කාන්තාවට දෙන්න ඕනෑ දඩුවම පොලිසියේදිම දුන්නා නම් හරි. (නි)
මට ටිකක් පැටලිලා. සුළු මව කීවෙ දරුවගෙ මවගෙ සොහොයුරියද? නැතිනම් තාත්තගෙ දෙවැනි කසාදෙ එක්කෙනාද? මොකද මව විදේශ ගතවෙලානෙ.ඒකයි පැටලුනේ.කවුරුන් හෝ නිවැරදි කෙරුවොත් හොදයි. (නි)
උල තියන්නයි වටින්නේ. (නි)
තිරිසන් සත්තුන්ට අන්ත මෙවන් කාන්තාවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
කුඩම්මගෙ සැළකිලි..!!(නු)
කුඞම්මාට තිබුනේ මේ දැරියට සීනි බෝල කවන්න. (නි)
කුඩම්මගේ දිව කපන්න ඕනේ. (නි)
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා...!!(නු)
මෙහෙම ගෑණුන්ව නම් උල තියලත් මදි. (නි)
අම්මා නැති කල කුඩම්මා කවර කළ..(නු)
සුළුමවට මොනවත්ම කරන්න බැරිවෙන්න හොද දඩුවමක් දෙන්න ඕන... (නු)
කුඩම්මටත් දරුවව හොඳින් බලානොගත් තාත්තාටත් මේ දඩුවමම දෙන්න ඕන..(ස)
කුඩම්මවත් පුච්චන්න ඕන...(ස)
අපි මෙහෙම කිව්වට සමහර කුඩම්මලා ඉන්නවා නියමෙට අම්මට වඩා ආදරෙන් දරුවන් බලාගන්න (ස)
ළමා හිංසන ..ළමා අපචාර වලට දැඩි දඩුවම් දෙන්න ඕනා...(ස)