”මෑතකදී පා පන්දු කී‍්‍රඩාව පිළිබඳව අපට කිසිම හොඳ පුවතක් අහන්න ලැබුනෙ නෑ. එය හැකි ඉක්මනට සංශෝධනය කිරීමට අවශ්‍ය වෙනස්කම් කරන්න කී‍්‍රඩා අමාත්‍යංශයට තිබෙන හොඳම අවස්ථාව මෙයයි”
මහින්දානන්ද අළුත්ගමගේ - පාපන්දු කී‍්‍රඩාවේ වත්මන් පරිහාණිය සම්බන්ධයෙන්
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ හැම ක්‍රීඩාවක්ම පරිහානියටයි යන්නෙ.. පේනවානෙ සුගතදාස ක්‍රීඩාංගනේ මංතීරු.. අනික සංගක්කාර ගේ දේශණය “කොලිං කවුඩරි “ වල කරපු....!! (නු)
ක්‍රිකට් ඉවරයිනෙ.. දං පාපන්දු...!!(නු)
ක්‍රීඩාව දන්නා කෙනෙක් කියුවනම් කමක් නැහැ (දී)
කතා කරන්න එපා
සිංහල අවුරුදු උත්සව වල තියෙන බනිස් කෑමේ තරඟය වගේ කටින් බතල කොළ හිටවන ක්‍රීඩාවක් පටන් ගත්තොත් නරකද මම අහන්නේ? (නි)
අපිට නම් ඉතිං කිසිම අමාත්‍යයංශයක කිසිම හොදක් පෙනේනනේ නැහැ. (නි)