කොළඹ නාලන්දා විද්‍යාලයේ 11 වැනි රණවිරු උපහාර උළෙල අද දින විදුහල් රණවිරු ස්මාරකය අභියසදී ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේද විද්‍යාලයේ මියගිය ආදිසිසු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේද නෑ හිතවතුන්ගේද සහභාගිත්වයෙන් පැවැත්විණි.