මහනුවර ඇසළ උළෙලේ සිවුවැනි රන්දෝලි පෙරහර අඟහරුවාදා වීදි සංචාරය කෙළේය. පෙරහර කරඬුව රැගත් නැඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා මාලිගාවේ බටහිර වාහල්කඩින් පාවාඩ මැදින් වීදි සංචාරය ඇරඹීය.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂයෝ වන අපට නිදහසේ තමන්ගෙ කැමත්තට අනුව, ආගමක් හෝ දර්මයක් ඇදහීමට මනුෂයන්ට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි. එය ඕනම ආගමක් විය හැකියි. එහෙත්, ඒ ආගම අදහන මනුෂයාගේ කැමත්තට අනුව එය සෞභාවිකව විය යුතුයි. එය තම තමන්ගේ දැනුම අනුව තමයි සිදුවන්නේ. එහෙත් සමහරැ කිසිම ආගමක් නොඅදහයි. එයට හේතුවනම් ඒ ඒ පුද්ගලයන්ට මේ සමාජය තේරැම් යන හැටියට, කොට්න්ම කියනව නම් ඒ ඒ පුද්හලයා ලබා උපන් හැටි හැටියට තමයි සියල්ල සිදුවන්නේ ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට සිදුවන දෙයක්. (ස)
සිරි දලදා හිමි අනුහසයෙන් මගේ රටේ සියලු දුක් දොම්නස් හිරු දුටු පිනි මෙන් වියැකේවා ! (ස)
බලන්න කොයිතරම් ගාම්භීරව රාජා යනවද කියලා. අපේ මුදුන් මල්කඩ ඔලුවේ තියාගෙන ඒකටත් පින් කරලා තියෙන්න ඕනේ. දළදා සමිදු පිහිටයි. (ස)
සාදූ ... ! සාදූ...! සාදූ... ! (ස)
දළදා හාමුදුරුවනේ අපේ මව්බිම බේරගන්න මේ නරකාදියෙන් , ඔබ වහන්සේගේ පිහිට ලැබේවා. !!!! (ස)
මගේ රටේ මිනිසුන් පවින් මිදුනු පිරිසක් වේවා! (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
පෙරහර හොදයි. නමුත් වීඩියෝ එක හොද නැහැ. (නි)
සංසාරේ ගොහින් ස්වභාවිකව සංසාරේ අවබෝධ කරනවා කියල එකක් නෑ, ස්වාභාවිකව සංසාරේ ඔහේ ආවනේ මෙච්චර කල්, අපායේ නිරයේ වැටි වැටී, ඉදිරියටත් එහෙමමයි. සංසාරෙන් මිදීමට තමයි සම්බුද්ධ දේශනා අපිට අවශ්‍ය, සම්බුද්ධ සද්ධර්මයෙන් තමයි සත්වයා එයින් මුදවන්නේ. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා නම් පංච බල ඉතා වීරියෙන් යුතුව දියුණු කර දස සංයෝජන ප්‍රහාණය කලවිට සසර ගමනට අවශ්‍ය ඉන්ධන නොමැතිව නවතිනවා. මේක උඩුගම් බලා යාමක්. ස්වාභාවිකවනම් වෙන්නේ නෑ.(නු)
කොතරම් ලස්සනද? අපේ රටට වාසනාවන්. (නි)
මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)
සියළුම රටවැසියන්ට දළදා සමිදු පිහිටයි! (නි)
දළදා හාමුදුරුවනේ, අසරණ ගොවියන්ට වැස්ස ලපා දුන මැනවි! (නි)
සාදූ......!!!!!! සාදූ.......!!!!! සාදූ........!!!!!! (ස)