මානසික උත්තේජනයක් ඇතැයි කියන රසායන කිලෝ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් දොහා සිට ගෙන ආ ඉරාන ජාතිකයන් දෙදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි. එහි වටිනාකම රුපියල් දෙකෝටියකි.
රැවුල බෑමෙන් පසු මුහුණේ ගල්වන ආලේපන හා කේෂාලේපන බඳුන් දෙකක මේ රසායන අසුරා තිබිණි. මේ රසායනයේ ග‍්‍රෑමයක මිල ඇමෙරිකානු ඩොලර් සියයකි (රුපියල් 13200කි).
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනකටත් එම පිස්සු බේත් විදින්න වෙයිද දන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්' (නි)
ඔන්න මට නම් පිස්සු නැහැ. (නි)
මේ රාමසාන් මාසයේ අනවශ්‍ය කලබල ඇති කර ගත යුතු නැහැ. (නි)
අපේම අය තමයි අපේම අයව විනාශ කරන්නේ. ඒකට ඉරාණයට බැණලා වැඩක් නැහැ. (නි)
මෙවැනි දේවලට සම්බන්ධ දේශපාලුවනුත්, මේවා රැගෙන එන අයත් දෙගොල්ලන්ම මරණ දඩුවමට යටත් කළ යුතුයි. (නි)
දැංවත් මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි...!!(නු)
ලංකාවෙ කෙනෙක් අරාබි රටකට මේ වගේ දෙයක් ගෙනිහින් අහු වුණොත් මරල දානවා,නැත්නම් අතපය කපල දානවා. බලමු මෙයාලට මොන වගේ දඩුවමක් දෙයිද කියලා. (නි)
ෂෙරීෆ් නම් නියමයි. (නි)
අඩුගානේ දැන්වත් ඉරාන, පකිස්තානු, සිරියානු, මාලදිවයින්, ඉන්දියානු ජාතිකයින්ට වීසා නිකුත් කිරීම සීමා කළ යුතුයි... මේ රටවලින් පැමිණෙන්නන්ගෙන් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් පමණි... වගකිවයුත්තන්ගේ අවධානය දැන්වත් යොමුවිය යුතුයි...(නි)
අරාබියේදී ලාංකිකයන්ට සුළු වරදකටත් දෙන්නේ මරණ දඩුවමයි. එමනිසා මේ දෙපළටත් එම නීතිය වලංගු විය යුතුයි.(නි)
පසුගිය කාලය තුල අල්ලාගත් මත්ද්‍රව්‍ය වලින් පේනවා මේවා ගේන්නේ මොන රටවල් වලින්ද ගේන්නේ කවුද කියලා. මේ අය සංචාරකයන් නොවෙන බවත් පේනවා. ඉතින් මේ තොරතුරු පාවිච්චි කරලා රේගුවට, පොලිසියට පුළුවන් මේවා අල්ලන වැඩ තව තවත් පුළුල් කරන්න. (නි)
ඔය තියෙන්නේ ඉරාන මිත්‍රයාගෙන් අපිට ලැබෙන ආධාර. (ස)
මේවා ගේන්න ඇත්තේ දේශපාලඥයින්ට දෙන්න වෙන්න ඇති. (නි)
මෙයාලා නම් කළොත් කරන්නේ ඔය වගේ දෙයක් තමයි. (නි)
සිංහලයන්ගේ ඉල්ලුමට මුස්ලිම් සැපයුම. (නි)
අපේ දේශපාලුවොත් මේ ජවුසන් නටන්නේ මේවා බීලද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ දැන් වැඩියෙන් ඉන්නේ පිස්සෝ. (ස)
අල්ලන්න, අල්ලන්න, ලංකාව පිස්සන් කොටුවක් කරන්න ඉඩදෙන්න එපා. (ස)
මොකද මේ මුස්ලිම් සහෝදරයෝම මේ වගේ නීති විරෝධී වැඩකරන්නේ. (ස)
රට හදද්දී රට වනසන තත් රකුසෙක්. (ස)
අපේ ඇමති මණ්ඩලයේ කීප දෙනෙක් මේ බෙහෙත් බීල වගේ තමයි වැඩ කරන්නේ. (ස)
මේ ගැන කටාර් රාජ්‍යයේ තානාපති කාර්යාලයට දැනුම් දෙන්න. මේ ගැන ඔවුන් පියවරක් ගනීවි. (ස)